

Cabbage Your Life (2026) සිංහල උපසිරැසි
심우면 연리리
Synopsis
In a captivating narrative spin, "Cabbage Your Life (2026) සිංහල උපසිරැසි" presents a powerful storyline. Yeonriri කියන්නේ “clean but fierce zone” කියලා හඳුන්වන, සාමකාමී වගේ පෙනුනත් ඇතුළින් උණුසුම් සිදුවීම් වලින් පිරුණු ගම්මානයක්. මේ කතාවේ මූලික අවධානය යොමු වෙන්නේ Seong Tae Hun සහ ඔහුගේ city-born family එකටයි. ඔවුන් Seoul නගරයෙන් Yeonriri වෙත පදිංචියට එනවා. ඒත් ගමේ ජීවිතයට හුරුවෙන්න අමාරු වෙන ඔවුන් නැවතත් city එකට යන්න උත්සාහ කරන අතර, එම ගමන ඔවුන්ගේ family reboot එකක් සහ healing journey එකක් බවට පත්වෙනවා. Yeonriri ගමේ මධ්‍යයේ ඉන්නේ ගම ආරක්ෂා කිරීමට කැපවුණු village head Im Ju Hyeong සහ women’s association president වන, ගමේ බලවත්ම චරිතයක් වන Nam Hye Seon. නමුත් Tae Hunගේ company එක වන “Mat Story” ගමට පැමිණීමත් සමඟ, ගමේ පැරණි සම්ප්‍රදායන් සහ අලුත් වෙනස්කම් අතර ගැටුම් ඇතිවෙන්න පටන් ගන්නවා. මේ අතර Tae Hunගේ පුතා Seong Ji Cheon, තමන්ට doctor කෙනෙක් වීම තමන්ගේ සැබෑ සිහිනය නොවන බව තේරුම් ගෙන රහසේ medical school එකෙන් ඉවත් වෙනවා. පවුලත් එක්ක Yeonriri වෙත පැමිණෙන ඔහු, තමන්ගේ ජීවිතයේ සැබෑ අරමුණ සොයා යන ගමනක් ආරම්භ කරනවා. එහිදී ඔහුට හමුවෙන්නේ Im Bo Mi, Yeonriri හි උපන් හැදී වැඩුණු තරුණියක් වන අතර Im Ju Hyeong සහ Nam Hye Seonගේ දියණියයි. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය ක්‍රමයෙන් ආදර කතාවක් බවට පත්වන අතර, ගමේ ජනතාව සහ අලුතින් පැමිණි city family එක අතර ඇති ගැටුම් මැද, ඔවුන් තමන්ගේ ආදරය සහ ජීවිත තීරණ අතර සමබරතාවයක් සොයාගන්න උත්සාහ කරනවා. 🌿❤️ Yeonriri පසුබිම් කරගත් මෙම drama එක, දිගු කාලයක් ගමේ ජීවත් වූ ජනතාවගේ කතා, නගරයෙන් පැමිණි පවුලක හැඩගැසීමේ අභියෝග සහ තරුණයන්ගේ ආදරය හා ජීවිත තීරණ එකට ගෙන එමින්, humor, family warmth සහ healing vibes පිරුණු ආදරණීය කතාවක් ඉදිරිපත් කරනවා. Fans of the genres will enjoy the distinct pacing, high production values, and the narrative threads woven together by the creative crew.
Story Deep-Dive
The plot of "Cabbage Your Life (2026) සිංහල උපසිරැසි" delves deeply into complex themes. Under the guidance of director Choi Yeon-su, the narrative avoids standard clichés to explore the psychological motives of its protagonists. The thematic backdrop of countryside, home, rural setting elements adds a rich atmosphere to the entire run.
Director
Choi Yeon-su
Production Company
Simstory
Starring Cast
Official Trailer

Subtitle Center
Episodes & Downloads
Suddenly uprooted, a family is hilariously thrown into rural chaos, desperate to return to the city.
Episode 1
ReadyExiled to a rural village, a corporate expert fights to grow perfect cabbage and reclaim his life.
Aired Mar 26, 2026Episode 2
ReadyFacing hostility from the village chief and locals, Tae-hun is forced to handle everything alone.
Aired Apr 2, 2026Episode 3: Epidode 3
ReadyJi-gu and Ji-sang run away. Tae-hun searches, then collapses. The family takes his place in the field.
Aired Apr 9, 2026Episode 4
ReadyTae-hun hides Ji-cheon's dropout from Mi-ryeo and heads to Seoul to deliver seedlings himself.
Aired Apr 16, 2026Episode 5
ReadyJi-cheon and Bo-mi grow closer, but Tae-hun and Im Ju-hyeong's conflict is far from over.
Aired Apr 23, 2026Episode 6
ReadyMi-ryeo spots Ji-cheon in the school cafeteria, unexpectedly wearing an apron.
Aired Apr 30, 2026Episode 7
ReadyDirector Choi's arrival shakes Yeonri-ri as Tae-hun probes secrets and suspicion falls on Noh Hyeon-gap.
Aired May 7, 2026Episode 8
ReadyJi-cheon's dropout is exposed, and Mi-ryeo explodes in anger as Tae-hun finds warmth in Yeonriri.
Aired May 14, 2026Episode 9
ReadyFree fertilizer from Mat Story turns Yeonri-ri's fields white, pushing Tae-hun into crisis mode.
Aired May 21, 2026Episode 10
ReadyMi-ryeo returns, but creditors and court papers shake her as Tae-hun is called back to work.
Aired May 28, 2026Episode 11
ReadyTae-hun realizes he was used by Director Choi and faces a cruel choice between family and Yeonri-ri.
Aired Jun 4, 2026Episode 12
ReadyTae-hun and Ju-hyeong join forces again, launching a final fight to save Yeonri-ri's fields.
Aired Jun 11, 2026Discussion (0)
No comments yet. Start the conversation!








